Hamuweemak

Hamuweemak

Hamuweemak Lyrics

හිත රිද්දන කල්පනා...නෙතු අග කඳුලක් වෙලා...
අමතක වෙන්නැති අපේ...මතකේ නිසා...
හිමිකම් කියපූ එදා..නුඹ අද අහිමී වෙලා..
පණ වගෙ කී ආදරේ...බොරුවක් කලා

ඒවී යම් දිනක්...යලි මා සිහි වෙනා...
නියතයි නෑ සැකක්...වැළපෙයි නුඹ එදා...

හමුවීමක් - පුරුද්දක සසරේ...වගේ මට පැතුම් ගෙනා
වෙන්වීමක් - හිතන්නට රහසේ.....නුඹේ හිත වෙනස් වෙලා

අවිහිංසකාවියක් සේ..දුර ඈත දවසක...
ඇස ගැටුණු ඔය හිනාවේ..බැඳුණා හිත...
කොයි කා හටත් නොදුන් මේ...මා හදවතේ ඉඩ...
අරගත්තු නුඹ ම දුන්නේ....ඇයි මේ දුක...

ඒවී යම් දිනක්...යලි මා සිහි වෙනා...
නියතයි නෑ සැකක්...වැළපෙයි නුඹ එදා...

හමුවීමක් - පුරුද්දක සසරේ...වගේ මට පැතුම් ගෙනා
වෙන්වීමක් - හිතන්නට රහසේ.....නුඹේ හිත වෙනස් වෙලා
හමුවීමක් - පුරුද්දක සසරේ...වගේ මට පැතුම් ගෙනා
වෙන්වීමක් - හිතන්නට රහසේ.....නුඹේ හිත වෙනස් වෙලා

පරදින්න නෑ පතන්නේ...කිසිදාකදී මම..
සැනසෙන්න නම් හිතූවේ...වෙන්වී නුඹ...
හැමදාම හීන දැක්කේ...මා ඉන්න මුත් ළඟ....
නැතුවාද මාව දැක්කේ...නුඹ හරියට...

ඒවී යම් දිනක්...යලි මා සිහි වෙනා...
නියතයි නෑ සැකක්...වැළපෙයි නුඹ එදා...

හමුවීමක් - පුරුද්දක සසරේ...වගේ මට පැතුම් ගෙනා
වෙන්වීමක් - හිතන්නට රහසේ.....නුඹේ හිත වෙනස් වෙලා
හමුවීමක් - පුරුද්දක සසරේ...වගේ මට පැතුම් ගෙනා
වෙන්වීමක් - හිතන්නට රහසේ.....නුඹේ හිත වෙනස් වෙලා

Video thumbnail