Hithawathiye Lyrics
හිතවතියේ...
හිත නුබගේ නුබ මහදේ...(සිතුවම වේ)
සිතා සිතා සිතාම ආවේ...
අදවත් මගේ දිහා බලාවි ආයේ...
පතා පතා පතාන හීනේ....
හදවත් වශී වෙනා ඔයාම ඕනේ...
හිතවතියේ...
හිත නුබගේ නුබ මහදේ...සිතුවම වේ....
නෙතේ ලියා තියාන වූදේ...
අමතක වෙලා ගියා නුඹේ ලතාවේ....
සදේ නොයා ඉදින් මගේ මේ...
සිහිනේ පුරා රැදෙන් රැයේ නුරාවේ...
නිමා නොවෙන් අනන්තයෙන් එහා දුර ඇදීලා....
කියා නොදුන් වැරැද්ද මගෙ වීලා...
මගේ නොවී මගේ වගේ මගේ ලග රැදීලා....
ලදේ නුබයි මනාලි මගෙ නේනා...
හිතවතියේ...
හිත නුබගේ නුබ මහදේ...සිතුවම වේ..
හිතවතියේ...
හිත නුබගේ නුබ මහදේ...සිතුවම වේ..