Mathakaida Thamath

Mathakaida Thamath


Mathakaida Thamath Lyrics

ඔබ ඉන්නෙ අහගෙන නම්...
විමසන්නෙ මේ ඔබගෙන්.....
මතකයිද තාමත් මං - රත්තරන්..

හමුවෙන්න වෙනදට මෙන්...
තිබුණාට කර තහනම්...
පුද දුන්නෙ ආදරෙ මං - පණ තරම්....

හැම ආදරේකටම.... නෑලු හිමිවීම...
වෙන්වීම මත ම නිම....
වෙන්නෑ ආදරය....

හැම ආදරේකටම.... නෑලු හිමිවීම...
වෙන්වීම මත ම නිම....
වෙන්නෑ ආදරය....

තුන් තිස්පැයේ අපි දෙඩූ සෑමදේ..
එකම එක් වැකියකින් සුන් වුණේ...
තව දුර නොයා නවතිමුයි කියපු ඒ...
මොහොතෙමයි නැවතුනේ ජීවිතේ...
ඇමතුමක් හෝ යලී නැති බවක් දැනුණට...
මා අදත් විඳිනෙමී ඔබේ කෙටි පණිවිඩ...

හැම ආදරේකටම.... නෑලු හිමිවීම...
වෙන්වීම මත ම නිම....
වෙන්නෑ ආදරය....

හැම ආදරේකටම.... නෑලු හිමිවීම...
වෙන්වීම මත ම නිම....
වෙන්නෑ ආදරය....

දුප්පත්කමයි අපෙ තිබූ පරතරේ..
හේතුවක් වුණෙ එයයි විරහවේ..
ලොව සනසලා වෙන්වෙලා නොසිතුසේ..
වැලපුණා හිත්වලින් දෙපැත්තේ..

ඇමතුමක් හෝ යලී නැති බවක් දැනුණට...
මා අදත් විඳිනෙමී ඔබේ කෙටි පණිවිඩ...

හැම ආදරේකටම.... නෑලු හිමිවීම...
වෙන්වීම මත ම නිම....
වෙන්නෑ ආදරය....
හැම ආදරේකටම.... නෑලු හිමිවීම...
වෙන්වීම මත ම නිම....
වෙන්නෑ ආදරය....

Video thumbnail