Hanthane

Hanthane 


Hanthane Lyrics

ඉඟි බිඟි අපි වින්දා ඒ පෙම්පාරේ......
සැලි සැලි එනවාද තේරුණා ගිම්හානේ......
කල්යල් බැලුවාට ආදරේ අල්තාරේ.......
රතු තොල්පෙති පාට ගෑවුනේ නෑ ආයේ......

සිහිනේ ඡායා.. පාරාලා..ඒ සිනා නුඹේ ඒ සිනා
සිලිලේ සේයා...මා කීවා...නෑසෙනා සේ දරා වේදනා...
හිත පාරන දේද වේදනා සන්තානේ....
මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ....
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ....
නැවතී මම පාර පීරුවා හන්තානේ...
නැවතී මම පාර පීරුවා හන්තානේ...

තනියෙන් මා ගිය කාලේ ඔය මල්පාරේ...
නොඉඳුල් නෙත් කී මග ඈ හිරි බින්දාවේ...
රතු තොල් පෙති පාට ඈ ආයේ...
කල්යල් බැලුවාට නෑ ආවේ...
සිහිනේ ඡායා..පාරාලා...ඒ සිනා නුඹේ ඒ සිනා
සිලිලේ සේයා...මා කීවා...නෑසෙනා සේ දරා වේදනා......

හිත පාරන දේද වේදනා සන්තානේ....
මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ....
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ....
නැවතී මම පාර පීරුවා හන්තානේ...
නැවතී මම පාර පීරුවා හන්තානේ...
හිත පාරන දේද වේදනා සන්තානේ....
මට නෑසුන දේද කීවෙ මේ මන්දාරේ....
අපි ආ ගිය පාළු මාවතේ මං ආවේ....
නැවතී මම පාර පීරුවා හන්තානේ...
නැවතී මම පාර පීරුවා හන්තානේ...

Video thumbnail