Adaren

Adaren


Adaren Lyrics

ආදරෙන් මට තුරුළු වෙලා
ඔබ මා ලඟ උන්නු හැටී..
ආදරෙන් මට තුරුළු වෙලා
නුඹ මා ලඟ උන්නු හැටී..
මතකෙට එනවා ප්‍රියේ හිත රිදි රිදී..
නුඹමයි ආලේ මගේ..
මතකෙට එනවා ප්‍රියේ හිත රිදි රිදී..
නුඹමයි ආලේ මගේ..

ඔබගේ.. පහසේ වෙලී..
සිත පාවෙලා.. දැණුනා..
මුදු සුවඳක් හදින් හැඟුනා..
මේ තරම් ආදරේ ඔබටයි ප්‍රියේ..

සීතේ.. බොඳ මීදුම් මැදින් සිහිවේ ඔබ පියමැන්නා..
පැතුසේ.. ඔබ මගෙමයි කියා.. කීවා..
මේ තරම් ආදරේ ඔබටයි ප්‍රියේ..

ආදරෙන් මට තුරුළු වෙලා
ඔබ මා ලඟ උන්නු හැටී..
ආදරෙන් මට තුරුළු වෙලා
නුඹ මා ලඟ උන්නු හැටී..
මතකෙට එනවා ප්‍රියේ හිත රිදි රිදී..
නුඹමයි ආලේ මගේ..
මතකෙට එනවා ප්‍රියේ හිත රිදි රිදී..
නුඹමයි ආලේ මගේ..

Video thumbnail