කෝමලී ඔබ හින්දාම
ඔය රුව හින්දා ම
හිත කුල්මත් වෙලා
සොකරී වගෙමය් යන්නේ ම
ඉග ගස්සන්නෙම
ඔමරී පපා
ඔබ හින්දා හින්දා හින්දා
කරදර වින්දා වින්දා නිදිමර
සුන්දර වෙන්නට ආලේ කතා
මම වින්දා වින්දා වින්දා සිල්පද
සින්දා සින්දා සින්දා හදවත
නැතිවම බැරිතැන මාගේ සුදා
හා.. හා.. හා..
හදවත ඉල්ලන තරුව ඔයා
අහසට යන්න එපා
තිස්සෙම තනිකම දැනෙන නිසා
තුරුලෙම ඉන්න හිතා
මැව් ඒ හීනේ ආයේ ආයේ හීනේ ඉන්න හිතා
නාවේ ඇයිදෝ කියලා ඇහුවොත් තරහින් වාගෙ ඔයා
කෝලම් කාරිය කෝලම් තාලෙට කෝලෙන් ඉන්න නිසා
යන්නට දෙන්නට බෑ මගෙ සොකරිට ලඟින්ම ඉන්න සුදා
නන නා... නන න... නන නා...
කෝමලී ඔබ හින්දාම
ඔය රුව හින්දා මං
හිත කුල්මත් වෙලා
කෝමලී ඔබ හින්දාම
ඔය රුව හින්දා ම
හිත කුල්මත් වෙලා
සොකරී වගෙමය් යන්නේ ම
ඉග ගස්සන්නෙම
ඔමරී පපා
ඔබ හින්දා හින්දා හින්දා
කරදර වින්දා වින්දා නිදිමර
සුන්දර වෙන්නට ආලේ කතා
මම වින්දා වින්දා වින්දා සිල්පද
සින්දා සින්දා සින්දා හදවත
නැතිවම බැරිතැන මාගේ සුදා
හා.. හා.. හා..