නුඹ දුන්නු පෙම් කතාවක්..
ලේ වලට ලියු කතාවක්..
හද තවම තවම තුරුලෙ ඉන්නවා..
මට දෙන්න එක වතාවක්..
නුඹ ළඟම උන් කතාවක්..
මේ මතක අතරෙ තවම ඉන්නවා..
මේ හීනයක්ද මන්දා..
නුඹ ගාව රන්ද රන්දා..
නොලැබෙන හීනෙ මගෙම වෙලා...
හරි ලස්සනයි දුර ඈත පේන නිල්වලා..
නුඹ එක්ක රෝස යායෙ දිවුව මංමුලා...
හරි ලස්සනයි දුර ඈත පේන නිල්වලා...
නුඹ එක්ක රෝස යායෙ දිවුව මංමුලා...
දැනෙනා හිතක් දැනුනු තැන් නුඹ වෙලා...
දුරකින් හිඳින්නම් මං ගාවින් තියා...
දැනෙනා හිතක් දැනුනු තැන් නුඹ වෙලා...
දුරකින් හිඳින්නම් මං ගාවින් තියා...
හරි ලස්සනයි දුර ඈත පේන නිල්වලා..
නුඹ එක්ක රෝස යායෙ දිවුව මංමුලා...
හරි ලස්සනයි දුර ඈත පේන නිල්වලා...
නුඹ එක්ක රෝස යායෙ දිවුව මංමුලා...
නොහඬමි නමුත් හඬන ගීයක් වෙලා..
මතකය මගේ කවිය ළඟ හිඳිමි මා..
නොහඬමි නමුත් හඬන ගීයක් වෙලා..
මතකය මගේ කවිය ළඟ හිඳිමි මා...
හරි ලස්සනයි දුර ඈත පේන නිල්වලා..
නුඹ එක්ක රෝස යායෙ දිවුව මංමුලා...
හරි ලස්සනයි දුර ඈත පේන නිල්වලා...
නුඹ එක්ක රෝස යායෙ දිවුව මංමුලා...