Kanyaviya Umbai Rikandishan kala

Kanyaviya Umbai Rikandishan kala


Kanyaviya Umbai Rikandishan kala Lyrics

මල් මාවතේ කෙමි ටික මාකටින් කළ..
දුල් පියයුරේ උල් හරියම වසන් කළ...
දිය කාවෙක් එක්ක තොල් අග ඉඳුල් කළ...
කන්‍යාවිය උඹයි රීකන්ඩිෂන් කළ...

ඔය යොන් හුයේ ගැස්මක් ඇතිවුව හේම..
මගෙ මී තුඩෙන් එය සනසන්නෙමි බෝම..
සුරලිය පොතේ උඹ ගැන ලියමින් රාග...
ජාතිය බලමි සොලවා පියයුරු දෑල..

ලියවැල් ඔසරි රස මිදි වැල් හැඩ විසිරී..
අමුණා ගතිමි තෙත හිරිකඩ පෙණ කැබලී...
ඉඳුරන් ලොවන වැහි මන්දාරම් පිපිරී...
මේ රති කෙළිය නටපන් පා අඩි ගිගිරී...

රතියෙන් උකුල බේරෙන සඳ වගුර උරා...
නාභිය මැදට පැණි වක්කල කුරුළු රටා..
වෑවර මදන තන අස්සට දෙතොල තියා..
දඹරන් කනුව එක එල්ලෙම ඇතුලෙ ගියා...

Video thumbnail