Kalifa

Kalifa


Kalifa Lyrics

කැනබීස් සුවඳ වත් ඇවිස්සෙන පපුව...
මතකයක ඇවිද්දයි රත් දෙතොල් හැපුව...
සායමෙන් තෙත් කලත් නැසෙයි රූ සපුව..
යූස් කල කෙනෙක් නෑ ආභරණ නැතුව...

දරාගෙන වේදනා උහුලගෙන හිටියත්...
රහසේම හඬනවා කලීෆත් දවසක්..

සයනයක මියැදුනත් හිරි ඔතප් සිරුරූ...
මියැදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ..
සයනයක මියැදුනත් හිරි ඔතප් සිරුරූ...
මියැදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ..
ඉටිමලක් දිය කලත් දැවෙන ගත කුරිරූ...
අහන්නට කෙනෙක් නෑ ඇගේ දුක වැතිරූ....

වැළකෙන්න සිව් පවින්...
මොකද කැඩුනම එකක්....
කැකුළක් රකින තරම්...
නොවේ ලොව්තුරු පිනක්....

දරාගෙන වේදනා උහුලගෙන හිටියත්..
රහසේම හඬනවා කලීෆත් දවසක්.....
දරාගෙන වේදනා උහුලගෙන හිටියත්..
රහසේම හඬනවා කලීෆත් දවසක්....
රහසේම හඬනවා කලීෆත් දවසක්....

Video thumbnail