Nimiththak Lyrics
නිමිත්තක් නැති ප්‍රේමයක්...
පුද කරන ගැහැනියක්..
ආයාසයෙන් අඳින...
අවර්ණිත සිතුවමක්
මායාවකින් නැගෙන..
උන්මාදයෙන් රැඳෙන..
සන්තාපයෙන් බිඳෙන..
අරුමැසී ඒ..
නොහිම් ප්‍රේමයත්..
භවේක දුර ඈත හිඳ..
දැනුණු හුරු පුරුදුකම..
භවේක දුර ඈත හිඳ..
දැනුණු හුරු පුරුදුකම..
නිසා.... සිත් බැඳුණු බව පවසා...
ඉඟිලමින් තවත් ළං වූවා..
දිවුරාම සපත කල..
අතීතයේ මතක පද..
නිරුක්තිය මියැදිලා ලන්දූ...
අවර්ණිත සිතුවමට මුහුවූ..
නිමිත්තක් නැති ප්‍රේමයක්...
පුද කරන ගැහැනියක්..
ආයාසයෙන් අඳින...
අවර්ණිත සිතුවමක්
මායාවකින් නැගෙන..
උන්මාදයෙන් රැඳෙන..
සන්තාපයෙන් බිඳෙන..
අරුමැසී ඒ..
නොහිම් ප්‍රේමයත්..