Winda Maa Winda

Winda Maa Winda


Winda Maa Winda Lyrics

ලඟ ඉද හිත මුමුණා වේ
සංකර දිස්නෙක තොල් මානේ
නතුනැති යටි තොල් ආයේ
අල්ලන විහඟුන් උන්නාවේ

ලිස්සන ලැම මුව ගාවේ
කම්මුල් ගින්දර වෙයි ආයේ
හැංගෙන කොවුලන් පාරේ
ලං කර ගන්නම් මන් ආයේ

වින්දා මා වින්දා
තෙත් වෙන්නා වෙන්නා තොල් ආයේ
හින්දා රෑ හින්දා
රත් වෙන්නම් වෙන්නම් මන් ආයේ

හංගා මා හංගා
සිප ගන්නම් ගන්නම් නුඹ ආයේ
හින්දා රෑ හින්දා
තනි වෙන්නම් වෙන්නම් හන්තානේ

නැව තුන කියවිලි ඈගේ
සින්නක්කර ලය බින්දා වේ
අන්සතු සුරතින් මාගේ
ඈ සනසන්නම් මං ආයේ

සිප ගන්නට මුව රහසේ
යන්තම්වත් රතු වූ ප්‍රේමේ
රැවටෙන්නටවත් ආයේ
ලං වෙනවද පැයකට රෑ මේ

වින්දා මා වින්දා
තෙත් වෙන්නා වෙන්නා තොල් ආයේ
හින්දා රෑ හින්දා
රත් වෙන්නම් වෙන්නම් මන් ආයේ

හංගා මා හංගා
සිප ගන්නම් ගන්නම් නුඹ ආයේ
හින්දා රෑ හින්දා
තනි වෙන්නම් වෙන්නම් හන්තානේ

Video thumbnail