Sathlan

Sathlan


Sathlan Lyrics

මනසා ඇඳි ඔබ කොතැනද...
කෝඩුකාර මගෙම සත්ලං...(සත්ලං...සත්ලං...සත්ලං...)
සිරියා නුඹ මගේ හැඩකාර...
ආසයි සිප ගන්නවනම්.....(ගන්නවනම්.....ගන්නවනම්.....)
වනසා මගේ හිත පොඩිකර
වැනුවා මගෙ නෙතු හෙමිහිට..
වේල අරන් සේල දමන්...
යාවි නාරි නෙතු බර කර...
මාල බැඳන් මලකි දම් දම්...
මාව අල්ලන් හඳට යන් යන්...
කෝල වදන් මුකරි කරන්....
එන්න මැණික ළඟට දැන් දැන්...
මාල බැඳන් මලකි දම් දම්...
මාව අල්ලන් හඳට යන් යන්...
කෝල වදන් මුකරි කරන්....
එන්න මැණික ළඟට දැන් දැන්...

මනසා ඇඳි ඔබ කොතැනද...
කෝඩුකාර මගෙම සත්ලං...(සත්ලං...සත්ලං...සත්ලං...)
මාල බැඳන් මලකි දම් දම්...ආ ආ  ආ  අ අ
මාව අල්ලන් හඳට යන් යන්....

නීල දෑස ඔයාගෙ මට
සත්තයි නේද මාණික්‍යයේ....
උමතුවෙන් ඇයිද මදෙස සලා කියන්න මට ආදරේ...
හමනා වූ ඔබෙ සුවඳකි මඳ මට නොදැනෙන මාරුතේ....
නෙළනා මල ඔබම තමයි...
අතරමං වුන මාවතේ..
සාද නොකර වාද නැතුව...
මාව තදට අල්ලන් හනික..
යන්ද මැණික පානේ හඳට...
වන්නම් කෝලං මට මොකටද...
මාල බැඳන් මලකි දම් දම්...
මාව අල්ලන් හඳට යන් යන්...
කෝල වදන් මුකරි කරන්....
එන්න මැණික ළඟට දැන් දැන්...
මාල බැඳන් මලකි දම් දම්...
මාව අල්ලන් හඳට යන් යන්...
කෝල වදන් මුකරි කරන්....
එන්න මැණික ළඟට දැන් දැන්...

මාල බැඳන් මලකි දම් දම්...
එන්න මැණික ළඟට දැන් දැන්...
කෝල වදන් මුකරි කරන්....
මාව අල්ලන් හඳට යන් යන්...

Video thumbnail