සෙවනැල්ලත් මඟහැර යන අඳුරේදිත් මා ගාවින් රැඳී
නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගෙ ලඟටම වී
ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා ගියා දැන්
නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
දවසක් ඒවි අපිත් අපෙ හීන වලට යාවී
ඒ හැම මොහොතේ ලඟින් නුඹ හිටියොතින් ඇතී
ජීවිතයේ තැන් තිබුනා අපිටම අපිවම නැති වුන
ඒ ගැන මං හිතනා විට කඳුලක් උනනවා මට නොදැනිම