Aale Angana

Aale Angana


Aale Angana Lyrics

සදවත පෑව නුරා-හිත ලග නතර වුනා
අරඹන්නට මල් වාරේ.....
හදවත නුඹට ලියා-පුරනෙමි පාරමිතා
අරගන්නට කරකාරේ.....
ආවේ ආවේ-සොයලා මේ වගේ
මා නේදෝ සංසාරේ....

සුරලියක් කියා-වෙද්දි ඇස් මුලා
හීන කැන්දුවා-ආලේ අංගනා...
සුරලියක් කියා-වෙද්දි ඇස් මුලා
හීන කැන්දුවා-ආලේ අංගනා...

මදුමනහාරී-රූ ශුංගාරී
ඒ සෝබන නැලවිල්ලේ...
නුඹ හැඩකාරී-මගෙ කවිකාරී
මේ ආදර සිතුවිල්ලේ...
ආවේ ආවේ-සොයලා මේ වගේ...
මා නේදෝ සංසාරේ.....

සුරලියක් කියා-වෙද්දි ඇස් මුලා
හීන කැන්දුවා-ආලේ අංගනා...
සුරලියක් කියා-වෙද්දි ඇස් මුලා
හීන කැන්දුවා-ආලේ අංගනා...

මනබැදි නාරී-හරි දගකාරී
සීමා තැනු ඉවසිල්ලේ...
පැතු පිං සාරී-මතු මගෙ භාරී
දුටුවා ඔය හැසිරිල්ලේ...
ආවේ ආවේ-සොයලා මේ වාගේ
මා නේදෝ සංසාරේ...

සුරලියක් කියා-වෙද්දි ඇස් මුලා
හීන කැන්දුවා-ආලේ අංගනා...
සුරලියක් කියා-වෙද්දි ඇස් මුලා
හීන කැන්දුවා-ආලේ අංගනා...

Video thumbnail