Kathawa Ape Oya Athinma Liyala

Kathawa Ape Oya Athinma Liyala


Kathawa Ape Oya Athinma Liyala Lyrics

හදවත සමීප තැන් බොහෝවිට තිබුනේ රැවටීමක්....
වාසිය මුල් තැන ගත් ලෝකය කියාපු පුදුම තැනක්...
විලාප තියලා කකියන මනසේ පුංචිම හරි සතුටක්....
තිබුනේ අත්දෙක අල්ලා ගිය තැන් විතරයි රත්තරන්......

කතාව අපේ ඔය අතින්ම ලියලා....
අතරමඟ ඔයාම මකලා දැම්මා...
දුරකථනේ..... ඔබෙ රුපෙ අදටත් බලා...
යනවා ඇවිද මතකේ පරණ තැන් සොයා....
කතාව අපේ ඔය අතින්ම ලියලා....
අතරමඟ ඔයාම මකලා දැම්මා...
දුරකථනේ..... ඔබෙ රුපෙ අදටත් බලා...
යනවා ඇවිද මතකේ පරණ තැන් සොයා....

රළ නැගුනට සාගරයේ නෑ ලස්සන නැති⁣වෙන්නේ....
ඔබ නැතුවට ජීවිතයේ අවලස්සන නෑ කෙල්ලේ....
විලාප තියලා කකියන මනසේ පුංචිම හරි සතුටක්....
තිබුනේ අත්දෙක අල්ලා ගිය තැන් විතරයි රත්තරන්...

කතාව අපේ ඔය අතින්ම ලියලා....
අතරමඟ ඔයාම මකලා දැම්මා...
දුරකථනේ..... ඔබෙ රුපෙ අදටත් බලා...
යනවා ඇවිද මතකේ පරණ තැන් සොයා....
කතාව අපේ ඔය අතින්ම ලියලා....
අතරමඟ ඔයාම මකලා දැම්මා...
දුරකථනේ..... ඔබෙ රුපෙ අදටත් බලා...
යනවා ඇවිද මතකේ පරණ තැන් සොයා....

ඔයා නැතුව හෙටක් මගේ තිබුනේ නැ ඒ කාලේ...
අහිමිවීම ආදරයේ කොටසක් අද ජීවිතයේ..
විලාප තියලා කකියන මනසේ පුංචිම හරි සතුටක්...
තිබුනේ අත්දෙක අල්ලා ගිය තැන් විතරයි රත්තරන්...

කතාව අපේ ඔය අතින්ම ලියලා....
අතරමඟ ඔයාම මකලා දැම්මා...
දුරකථනේ..... ඔබෙ රුපෙ අදටත් බලා...
යනවා ඇවිද මතකේ පරණ තැන් සොයා....
කතාව අපේ ඔය අතින්ම ලියලා....
අතරමඟ ඔයාම මකලා දැම්මා...
දුරකථනේ..... ඔබෙ රුපෙ අදටත් බලා...
යනවා ඇවිද මතකේ පරණ තැන් සොයා....

Video thumbnail