ආදර කෝච්චියේ Lyrics
රං කඳක් යටැසින් බලයි
හුරුවක් දැනෙයි නෙත් කාන්තියේ
මං දිහා හොරැහින් බලා හිත ගත්ත
ආදර කෝච්චියේ
ජීවිතේ දුර වන්දනාවේ යන්න ආසයි මං නගේ
ස්ටේසමේ දුක් නැහැ පළක් යමු ළංව
ආදර කෝච්චියේ
[Rap]
අතැඟිලි පටලා යමුද ළඟ අසුනේ
බැහැ තව ඉඟි නම් හිතම නුඹෙ ඔනේ
වසන්තේ නාඹර කාලේ නැලවෙමු තාලේ පාල ආලේ
අනන්තේ ආදර ගමනේ යමු පීලි පාරේ