නංගෝ ( ආවට නුවරට )

Nango ( awata nuwarata )


නංගෝ ( ආවට නුවරට ) Lyrics

සන්ද්‍යාවේ තරු උද්‍යානේ
සන්තෝසේ අපි උන්නානේ
ගං තීරේ පිපි මල් ගානේ
ඉවසුම් නෑනේ එනකල් ආයේ

ආවට නුවරට පෙරලන් නංගෝ
නෑ මට අමතක එනකන් නංගෝ
දීගෙට පටලන් යනකන් නංගෝ
දාගෙට තනියම වැදපන් නංගෝ

මම නම් නොවේ සරදම් කලේ
තනිවෙන්න නේ.. විපරම් කලේ

තව ඉන්න බෑ නාඩන් ඔහේ..
තනිවෙන්න බෑ දැන් පාලුයි වගේ

ආවට නුවරට පෙරලන් නංගෝ
නෑ මට අමතක එනකන් නංගෝ
දීගෙට පටලන් යනකන් නංගෝ
දාගෙට තනියම වැදපන් නංගෝ

සරදම් කලේ ආලෙන් මගේ
විපරම් කලේ හමුවෙන්නට කපේ

තව ඉන්නේ නෑ එන්නම් නගේ
තනිවෙන්නේ නෑ උඹ බාරී මගේ

ආවට නුවරට පෙරලන් නංගෝ
නෑ මට අමතක එනකන් නංගෝ
දීගෙට පටලන් යනකන් නංගෝ
දාගෙට තනියම වැදපන් නංගෝ

Video thumbnail