නොපැතුව මොහොතක​

Nopathuwa Mohothaka (Hitha Paaranaa Katha)


නොපැතුව මොහොතක​ Lyrics

හිත පාරනා කතා එපා කියන්න​
ඔය හීනි ඇස් වලින් බලාන මදෙස​
මොන දේ උනත් අනාගතේදි අපට​
මට ආදරෙයි කියා පොරොන් දු වෙන්න​...//

මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන​
මළ හිරු බැස යන දවසක හවසක​
සිතිජය බලාගෙන දොඩමලු වුනේ අප​
නොපැතුව මොහොතක සමු අරගන්නද​...

අත් නොහැරී යමු කියලා - දිගු ගමනක් පියමැනලා
නැවත හැරී බැලුවම මා - බොහොම දුරයි අප දෙදෙනා..//

හිතුවේ නැති මොහොතක මා - තනි කෙරුවත් ඉවත බලා
කහට නැති මනස පුරා - මතක තියෙයි ඔබව සදා...//

Video thumbnail