ලලයි ලිලයි ලයි

LALAI LILAI LAI


ලලයි ලිලයි ලයි Lyrics

ලන්සි බැනුම් පස්සෙන් යන ජිගිරි බිල්ලියා හාහා ජිගිරි බිල්ලියා
ලන්සි උනත් හද පරදන රන් අල්මේදා හා හා රන් අල්මේදා
තේ දල්ලට ජලය අරන් මිටි අල්මේදා ....
වලපය ගොඩපය අතරේ සිල් ගන්න සුදා..
ලලයි ලිලයි ලයි ලලලයි
ලලයි ලලයි ලයි..
වෘෂභ ජෙමිනියා
කුම්භ සිකුමලා
වෘෂ්චික ජීවා
අනේ සිංහ ධනුෂ්කා..//

හතර කේන්දරේ පාලු මෝඩ රවිනයා...
පාලම් බොක්කේ පොරවල් රටේ රලලා හාහා රටේ රාලලා
ගමේ නැතුව නයා වැහුන නයි අල්මේදා හා හා නයි අල්මේදා
වංශෙ කබල් පිස්සු ඩබල් තාත්තගෙ පුතා..
ඕන එකක් ප්‍රීති වෙසක් සිවද ජිල් මරා..
කොස් ඇට බස්සා
වම්බටු කිඹුලා
මුං ඇට තනුවා
අනේ වැටකොළු තනුවා...//
පොතු වත්තෙ මුර කාරයා මෝඩ රවිනයා
උදාර බව තව වැඩි වෙයී
ලලයි ලිලයි ලයි
ඕනම ලෙඩකට ඔසුවක් ලලයි ලිලයි ලයි
කට ඇරගෙන බලන් ඉන්න
ලලයි ලිලයි ලයි
හුස්ම ගන්න අමතක වෙයී
ලලයි ලිලයි ලයි ....

Video thumbnail