මගෙ හැඟුමට (හිමතුහින)

Mage Hangumata(Himathuhina)


මගෙ හැඟුමට (හිමතුහින) Lyrics

මගෙ හැඟුමට ඉඩක් දෙන්න
ඔය ආදරෙන් මා නිවන්න
හදවත ළඟ නතර වෙන්න
ප්‍රේමියේ මට ඉඩක් දෙන්න

ඔය ළමැදේ උණුහුමේ
ආදරය අස්සේ
තුරුල් වෙන්න හිතෙනවා
තව ළංවෙලා

නෙතු පියන් අස්සේ ආදරය වෑහේ
සිපගන්න හිතෙනවා තව ළංවෙලා
ඔය දෙතොල් අතරේ රස හැඟුම් ඇත්තේ
ආදරය දැනෙනවා මහ මෙරක් වගේ

ඔය ළමැදේ උණුහුමේ
ආදරය අස්සේ
තුරුල් වෙන්න හිතෙනවා
තව ළංවෙලා

මගෙ හැඟුමට ඉඩක් දෙන්න
ඔය ආදරෙන් මා නිවන්න
හදවත ළඟ නතර වෙන්න
ප්‍රේමියේ මට ඉඩක් දෙන්න

ඔය ළමැදේ උණුහුමේ
ආදරය අස්සේ
තුරුල් වෙන්න හිතෙනවා
තව ළංවෙලා

Video thumbnail