බිඟුන් මල්වලින් රොන් ගන්නම්
සිහින් තුඩුවලින් රොන් හංගන්
කියයි උන් සුවේ රෑනේ ගුම් නාදෙන්
ඉතින් ඇයිද බැරි ඒ විලසින්
විදිම් ශුංගාරේ මේ දැසින්
හිතින් බෑ ප්‍රේම කරන්න හොර රහසින්...
මන්දාරමේ ඇසේනා...
උන්මාද ගී ගායනා...
මේ ආදරේ වෑහේනා...
නිම්නාද දී ඇසුනා...
මේ ආදරේ ගායනා..
සංසාරයේ භාවනා..
මේ ආදරේ වාසනා
නිම්නාද දී ඇසුනා...
මන්දාරමේ ඇසේනා..
උන්මාද ගී ගායනා
මේ ආදරේ වැහේනා...
නිම්නාද දී ඇසුනා...//
ඉතින් වෙමු අපි රොමියෝ ජූලියට්..
ඇගපතේ අපේ ඇරගන්න හිරිය
අපි දෙන්නා ගහමූ දන් බිලියට්
අඩ අදුරෙදී ඔයා තමයි එලිය..
බෙදා ගමූ අපි ආදරේ එන්න
සවසක වෙරළක හමූ වෙන්න
අපි තෙමෙමුකෝ වැස්සේම පින්න
ඉතින් ඉවසන්න යලි හමුවෙන්න
ඔයා එක අකුරක් මම හොඩිය..
මට ලික එපා බොමූ අපි කෝඩියල්
අපි දෙන්නා ජාඩියට මුඩිය
මේ දෙවියෝ මවපූ ඒ ජෝඩුව
ඉතින් යමුද කතරගම සෙල්ල
ඔයා ලග හිටියොත් ඇති එල..
මේ කෙල්ල වෙන්නේ නෑ මෙල්ල
මගේ ආලේට හැදෙයි කැරකිල්ල...
මන්දාරමේ ඇසේනා...
උන්මාද ගී ගායනා...
මේ ආදරේ වෑහේනා...
නිම්නාද දී ඇසුනා...
මේ ආදරේ ගායනා..
සංසාරයේ භාවනා..
මේ ආදරේ වාසනා
නිම්නාද දී ඇසුනා...
මන්දාරමේ ඇසේනා..
උන්මාද ගී ගායනා
මේ ආදරේ වැහේනා...
නිම්නාද දී ඇසුනා...//
මල්සරා හීයෙන් හීන එව්වා..
නුඹ නොකියපූ රහස මට ආයේ කිව්වා
ඒ ප්‍රේමය ළග උන්මාද වීලා
ආදරේ අස්සේ ශුංගාරේ හෙව්වා
මට හැඩකාරී කිව්වා
මේවා චාටූ කතා නෙමේ කටකාරී කිව්වා
ඉතින් මගේ ආදරේ ලග හීන මැව්වා
ඒ ආදරේට යන පාර කිව්වා
මල් බඹරුන් සිපගන්නයි ආස
අපි ලග ඉද්දී ගෙවුනද දින සති මාස
සීමා නැති ආදරේ රහස
හොරහින්ම විදිගමු ජිවිතේ පහස
ඉතින් වින්දා පෙම නුබලග රහට
යලි හමුවෙමූ අපි වෙරළක රෑක
ආදරේ සීමා නැති දාක
සුව විදගමූ අපි කාටත් හොරාට
මන්දාරමේ ඇසේනා...
උන්මාද ගී ගායනා...
මේ ආදරේ වෑහේනා...
නිම්නාද දී ඇසුනා...
මේ ආදරේ ගායනා..
සංසාරයේ භාවනා..
මේ ආදරේ වාසනා
නිම්නාද දී ඇසුනා...
මන්දාරමේ ඇසේනා..
උන්මාද ගී ගායනා
මේ ආදරේ වැහේනා...
නිම්නාද දී ඇසුනා...//