මේ හිත පාර පාර

Me Hitha Para Para


මේ හිත පාර පාර Lyrics

ඉවත ඇයි බලාන අමතකඩ දැන් හීනාව
ලගට එන්න තාම හිත කියන්නේ නැද්ද...
වරද මගෙ නිසාද මට දෙන්න බැරි සමාව
මතක නැද්ද කීව ආලේ කාතන්දර...

මේ හිත පාර පාර රිදවා හීන යාය
පියඹා කොහෙදෝ යන්නෙ හිතුමතේ...
සැරින්සැරේ ලන්වී කෝහෙද යන්නේ
නුඹේන් මිදි නෑ හිත හෙටක් දකින්නේ...

මතක් වේවි මතකය සුසුම් හෙලන්නේ
නිමක් නැති ආලය ගගක් ගලන්නේ...🫣
හිත හිත තාම දැස පෙරුම් පුරන්නේ
නිදි නැති හීන ගානේ නුඹයි සොයන්නේ...

මගේ ළග ඉන්න එන්නේ කවද්ද එන්නේ
හුස්මට වැඩියෙන් මට නුඹයි වටින්නේ...
මේ හිත පාර පාර රිදවා හීන යාය
පියඹා කොහෙදෝ යන්නෙ හිතුමතේ...

සැරින්සැරේ ලන්වී කෝහෙද යන්නේ
නුඹේන් මිදි නෑ හිත හෙටක් දකින්නේ...
මතක් වේවි මතකය සුසුම් හෙලන්නේ
නිමක් නැති ආලය ගගක් ගලන්නේ...🫣

ඉවත ඇයි බලාන අමතකඩ දැන් හීනාව
ලගට එන්න තාම හිත කියන්නේ නැද්ද...
වරද මගෙ නිසාද මට දෙන්න බැරි සමාව
මතක නැද්ද කීව ආලේ කාතන්දර....

මේ හිත පාර පාර රිදවා හීන යාය
පියඹා කොහෙදෝ යන්නෙ හිතුමතේ...
සැරින්සැරේ ලන්වී කෝහෙද යන්නේ
නුඹේන් මිදි නෑ හිත හෙටක් දකින්නේ...

මතක් වේවි මතකය සුසුම් හෙලන්නේ
නිමක් නැති ආලය ගගක් ගලන්නේ...🫣fg

Video thumbnail