නුඹෙ ඇස් (ඇරයුම් නොකළ) Lyrics
මගෙ අත හැර යනදා පවා
නුඹෙ පසු පස හිඳිමී...
හද රැඳි හැම සිහිනේ සදා
වෙනතක දළුලාවී...
ඇරයුම් නොකල සිත් වේදනා
රහසේ නෙතේ රැඳුනේ...
අවසන් නොවෙන පෙම් ප්‍රාර්ථනා
පහසේ සිනා බිඳුනේ...
ඒ නුඹෙ ඇස් දිහා බලා සිටියා//
ජීවිතේ අඳුරු නිම්නයේ
නුඹ හිඳී ලඟ මගේ...
ආදරේ නොවෙද හැමවෙලේ
මේ ගමන ඇරඹුවේ...
ඔබේ ඔය උණුහුමේ මා ඉන්නවා
සිහිනෙන් වගේ..
හෙට මා තනිවේවි ඒ හැම මතකයන්
බිඳි සෙනෙහසේ....
ඒ නුඹෙ ඇස් දිහා බලා සිටියා//
මා නුඹෙ ඇස් දිහා බලා සිටියා //