මන්දාරම් යාමේ(පාරවන ආදරය එපා කවදා) Lyrics
නුබේ රුව
ආයෙ හිත ලඟ
ඇවිත් පායා
විඩාබර මේ හදවත
නිවේ නුබ හා
මන්දාරම් යාමේ
නුබ ආයෙත් ආයේ
හිදී දෙදෙනා
මට රහසින් කීදේ
හඟුමන් වී වෑහේ
රැයේ නුඹ හා
මා ආදරෙන් ලග
පාන සිනහව
හැඟුම් මවනා
පාරවන ආදරය
එපා කවදා
හීන මැව් ආදරේ ලඟ
අඳුර මැකුණා
නුබට නොකියු මගෙ පෙම
හිතේ තිබුණා
රෑ සිතම් යායේ
නුබ පෙරදා වාගේ
නැතත් මා හා
හිමිද නැති හිතම බැලි
සදයි නුඹ මා
මන්දාරම් යායේ
නුඹ ආයෙත් ආයේ
නිවී දිලෙනා
පාරවන ආදරය
එපා කවදා