සිහිනේ කතාවේ Lyrics
මගෙ හීනයේ සක්මන් කලේ
හැම තත්පරේ මතකේ නැගේ
ජීවේ සදා සනසනා
හැගුමන් මනා පවසනා
හුස්මේ පවා සිහිවනා
නෑ යන්නේ නැ නුබ දමා
සිහිනේ කතාවේ
ඔය නෙතු සිනාසී
මා දෙස බලාවී
සිහිනේ කතාවේ
සිහිනේ කතාවේ //
ඇසිපිය වැසෙද්දී ඔය රුව මැවෙන්නේ
ආදර කතාවේ සිතුවම් මැවේවී
හදවත් ගැහෙන්නේ එක සේ බැදීලා
මන්දාරම් අදුරේ
තරු හැලෙන යාමේ
ඉන්නම් ඔයාගේ වෙලා
සිහිනේ කතාවේ
සිහිනේ කතාවේ //