තරහක් නෑ (මා හෙට මලත්) Lyrics
තරහක් නෑ අදත් තුන් හිතේවත් මගේ,,
හිමිකම් නැති නිසා අපි අපෙන් වෙන් උනා,,
මා හෙට මළත් එහෙමමයි ආදරේ,,
මේ තරම්වත් නුඹයි මාව ජීවත් කලේ,,
හීන තිබුනේ නෑ පෙර මාගේ ලෝකයේ,,
නොකියා නුඹ ඇවිත් දුන්නාම ආදරේ,,
වරදේ පැටලිලා හිතුමතේ පෙම් කලා,,
මා හිස් හදේ සෙනෙහේ ඉතිරුනේ,,
ආයෙමත් පරාද වූ මේ ජීවිතේ,,
නොකියා ඇයි ගියේ අද ඔහුගේ උනුහුමේ,,
නිකරුනේ ලං වෙලා උපරිමේ පෙම්කලා,,
මේ වේදනා තිබුනදෙන් ගොලුවෙලා,,,
මා හෙට මළත් එහෙමමයි ආදරේ,,
මේ තරම්වත් නුඹයි මාව ජීවත් කලේ,,,,