ඔබ ගැන මතකේ

Oba Gana Mathake


ඔබ ගැන මතකේ Lyrics

සිහිලැල් වූ ආදරයේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම බවයේ
මට දෙවියන් දුන් තිලිනේ

ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මිය යන්නම්
ආයෙත් ඉපදෙන්නම්...//

හරි අහම්බෙන් වගේ හමුවුනේ....
දගකරනා ඇස් දෙක මට ඔබේ.....
හිත වසඟ කලා පෙම් හීනයේ හැඩකාරියේ....

හද නොසන්සුන් කලා රුව ඔබේ....
හරි මුරන්ඩුයි කතා ඔය මුවේ.....
සඳ කිරනයි ඔබ මගෙ ජීවිතේ හිමිකාරියේ....

සිහිලැල් වූ ආදරයේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම බවයේ
මට දෙවියන් දුන් තිලිනේ

ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මිය යන්නම්
ආයෙත් ඉපදෙන්නම්

මගෙ පාලු
ජීවිතේ සොයාවි යාලූ
ආදරේ කියා රැදුනාලු
හදවතේ ඔයා කදුලැල් නිවා

ඔබ ඉල්ලූ
ආදරේ ලියා දෙනවාලු
වැඩියෙනුත් තියා ආසයිලු
ඔබ මගේ කියා පිලිගන්න මා

සිහිලැල් වූ ආදරයේ
සෙවනැල්ලයි මා ඔබගේ
දිවි ගමනේ හැම බවයේ
මට දෙවියන් දුන් තිලිනේ

ඔබ ගැන මතකේ
හදවතේ තියන්
මා මිය යන්නම්
ආයෙත් ඉපදෙන්නම්

Video thumbnail