නිල් තරු Lyrics
නෙත් කිරණින් මා දවා
දෑත පැතු ළමැදේ හොවා
හුයකින් වෙලා මා වෙලා
නව අරුනෝදේ මට මැව්වා වූ
ඔබ ආදරයේ දෙවුදූ තමා..
නිල් තරු වී ඔබ තරම්
නෙත් කිරණින් මා දවා
දෑත පැතු ළමැදේ හොවා
හුයකින් වෙලා මා වෙලා
යොවුන් උද්‍යානයේ ගී
ඇසෙන ප්‍රරමාදයෙදී
කඳුළැලි නැගී පෙගී
ඔබම සොයයි සිතැගී
මල් වරුසාවේ සිරි මැවුවා වූ
ඔබ ආදරයේ දෙවුදූ නිසා..
නිල් තරු වී ඔබ තරම්
නෙත් කිරණින් මා දවා
දෑත පැතු ළමැදේ හොවා
හුයකින් වෙලා මා වෙලා
මේ සිත ගිරි කුලකී
මාරුතයද පරදී
සුසුමට සුසුම බැදී
ඔබටම ගැති සිතැගී
හස ප්‍රාසාදේ මට මැවුවා වූ
පරමාදරයේ දෙවුදූ නිසා..
නිල් තරු වී ඔබ තරම්
නෙත් කිරණින් මා දවා
දෑත පැතු ළමැදේ හොවා
හුයකින් වෙලා මා වෙලා
නව අරුනෝදේ මට මැව්වා වූ
ඔබ ආදරයේ දෙවුදූ තමා..