මගේමදෝ

Magemado (Denenna Premaniya Wadan)


මගේමදෝ Lyrics

දැනෙන්න ප්‍රේමණීය වදන් හිතට තට්ටු කලා
විදින්න ජීවිතයේ රස තැන් මට පුරුදු කලා
අහන්න හිතුනා ඔබ ලගට ඇවිත් තුරුල් වෙලා
කියන්න නැවත වරක් හිතා හිතට එකග වෙලා

මගේමදෝ...මගේමදෝ...//

හිනාව හංගන්නට නොදී මාගෙ මුහුණතේ
කතාව හිතට ගේන ඉන්ද්‍රජාලෙ ආදරේ
නොවන්න නපුරෙක් කිසි දිනෙක ජීවිතේ
විදින්න ඔබගෙන් මා සෙව්වෙ ආදරේ

මගේමදෝ...මගේමදෝ....//

නොවින්ද හාදු සුලගෙ එන්න යන්න පාවෙලා
විදින්න බැරි තරම් සුපෙම් හැගුම් අවුස්සලා
හිදින්න නෙතු පියාන තැනක ජීවිතේ
නිවන්න පෙමක ගැඹුර දැනුන මාවතේ

කියන්නකෝ...කියන්නකෝ...

මගේමදෝ...මගේමදෝ...

Video thumbnail