ආනා රූනා රූන කටුස්සා
එලගෙඩි මොලගෙඩි පාන් බඩිල්ලා
හැංගෙමු ඔට්ටුද පාටක් හොයමුද
මං අල්ලන්නෙ දැන්
ආනා රූනා රූන කටුස්සා
එලගෙඩි මොලගෙඩි පාන් බඩිල්ලා
කිරි කිරි බෝලෙ රැලි රැලි මාලේ
රෝස කැලේ අපි යන්
ආදරේ ඉල්ලගෙන ජීවිතෙන්
සතුටින්ම කාලෙ ගෙවනා
පුංචි ළමයි අපි දැන්
චිකි චිකි බම් බම් චිකි ච්කි බම් බම් චිකි චිකි බම් බම් බම් බම් බම්....////
ආදරේ වැඩියෙන්ම අම්මගෙන්ද
නැත්නම් තාත්තාගෙන්ද
අයියෝ තේරෙන්නෑ
හුරතලේ අපි දඟ හින්දාද
දඟ අයියා නේද දඟ හොඳනෑ නෑ
ආදරේ ඉල්ලගෙන ජීවිතෙන්
සතුටින්ම කාලෙ ගෙවනා
පුංචි ළමයි අපි දැන්
චිකි චිකි බම් බම් චිකි චිකි බම් බම් චිකි චිකි බම් බම් බම් බම් බම්
මල්ලීගේ කැත මූණම නේද
කාගෙද ඒ මූණ
මමනම් කැත නැ
බොරු කියලා බොරුවට මට ගහන
අයියා නරකයි නේද මම නරකම නෑ
ආදරේ ඉල්ලගෙන ජීවිතෙන්
සතුටින්ම කාලෙ ගෙවනා
පුංචි ළමයි අපි දැන්
චිකි චිකි බම් බම් චිකි චිකි බම් බම් චිකි චිකි බම් බම් බම් බම් බම්