හිත යන්නෙම නංගිලාට (මගේ එකී)

Mage Eki ( Hitha Yannema Nangilata )


හිත යන්නෙම නංගිලාට (මගේ එකී) Lyrics

මනරම් රුව නාරී රුවනම් මනහාරී
වේනම් මගේ භාරී හුරතල් අනේ ඔයා
දවසක සඳමාලි වෙනවද මනමාලී
පෙම්බර සුකුමාලී සුරඟන සමයි ඔයා....
හිත යන්නෙම නංගිලාට මොකටද අක්කලාව මන් නම් මගෙ එකම මලට ආසයි..
කම්මුල්වල ඇපල් පාර දෙව්ලිය හැඩයි ඈට හිරි වට්ටන හිනා ඩිංග කෝලයි...

යනවිට නිතබ සලා ඉනවට ටැටූ නීසා
අමුතුම හැඩැයි ඔයා දෙනුවන් ඇදී ගියා
නුඹ මට කලාවකී විටකදි මුලාවකී
සිනහව ඉනාවකී වෙනවද මගේ එකී....

හිත යන්නෙම...

නලවන නෙරිය නුබේ සිකුරත් දපනේ වැටේ
කොමලිගේ විසේ තමයි හදවත් වශී කලේ
රූපෙට මුහුණු පොතේ රැවටුන හිතත් මගේ
නුඹ ගැන හිතයි නගේ
වෙනවද මගේ මගේ....

Video thumbnail