පායාවි සඳ ඔමරි (රූ ධාරී)

Roo Dhari (Paayawi Sada Omari)


පායාවි සඳ ඔමරි (රූ ධාරී) Lyrics

මා හර්දේ ශෝභන ගංගා
වෑහේවී ආලය හංගා
දෑසින් පානා හීසර යැව්වා
මකරන්දේ සාරේ ගිල්වා
ආශාවේ මා සිත දල්වා

පායාවී සද ඔමරි
ඒ යාමේ තරු ඇඹරී
රූ ධාරී වන බඹරි කැළඹිලා රගනා
හරසරා දෙපසේ පේනා
මනසරයි නාදේ ඇසෙනා
මං ආසයි හීනේ ලංවෙනා
මනලෝලී කෝලමල සේනා
රන්දෝලී නර්තන ගේනා
නුඹ මාගේ නේදෝ යාවෙනා
සරගී සළු පටලාලා
බලාවී ගත සොලවාලා
නුරාගී ප්‍රේමා මුලු රෑ මා මත් වීලාදෝ මෝරා
පායාවී සඳ ඔමරි
ඒ යාමේ තරු ඇඹරී
රූ ධාරී වන බමරි මන කැළඹිලා රඟනා

 

Video thumbnail