සිනාසෙන්නට කියා දුන් ඔබ (පියාණෙනි)

Sinasennata Kiyadun Oba


සිනාසෙන්නට කියා දුන් ඔබ (පියාණෙනි) Lyrics

සිනාසෙන්නට කියා දුන් ඔබ
හැඬුවේ ඇයි..
මුළු ලොවට හොරා...
හැඬු කඳුලැලි මහ ගඟක් වී
ගලා ගියෙ නෑ දෝර ගලා
මා ආදර පියාණෙනී...

දෙවොලම හිස් වී ගිය දවසේ..
දෙවියන් වී ඔබ - මා වෙත ආවා..
ඔබෙ ජීවිතයම කැප කර මාහට..
ඉටු දෙවියන්වී - මා ලඟ රැඳුනා..

පිය පදවිය ලද දිනේ පටන්
මා රජ කරවන සිහිනය දුටුවා..
සසර පුරාවට උපදින වාරේ
ඔබේම පුතුවී-මා උපදීවා

Video thumbnail