ලස්සන හිනාවයි එ දෑස් වල දිස්නේයි
මේ හිතකරා පිස්සෙක් මොහොතක් ගානේ මතක් වි
අහිංසක නුඹේ කෝලම් බලන් ඉද්දි
නෑ දැනුනේ දුකක් මන් ඉදියෙ සුර ලෝකේ හීන එක්ක අතර මං වී
දෙනෝ දාහක් මැද්දෙත් හෙව්වෙ නුබෙ රුවමයි
එ බැල්මට විශිවෙලා හිත ආදරෙන් ඔයාව ඉල්ලයි විඩාබර මගේ ජීවිතෙ සතුටින් සැනසෙයි
සංසාර ගානෙ අත් අල්ලන් ඇවිදින්න පතන් ආවෙ මන් නුබමයි
කෙට්ටුයි හුරුබුහුටියි අහිංසකයි දඟකාරයි
කියවිල්ල කටකාරයි සුදු කෙල්ල හැඩකාරයි
අමතක වෙන්නෑ නුඹේ දෙඇස් හරි ලස්සනයි
මැණික ඔයා නැති ජීවිත කතාවක් එපා මට එච්චරයි
ආසයි නුඹ ලගින් නවතින්න දැවටෙන්න හුරතල් මුවගේ හාදු තියාපෙම තවරන්න ලස්සන ලොවක් හොයන් නුබ එක්ක පියබන්න
එනවද මගෙ සන්සාර කුමරි මන් ලග ඉන්න
රොස තොල් වලින් මෙ වෙදනාව සින්දා
රැ හින ගානෙ ඇවිත් පාලු හිතෙ ලැගුම් ගත්ත ඔයා
බැල්මෙන් පවා ජිවිතෙට සුවය දුන්නා
මන් ඇබ්බැහිවෙලා ආත්මෙන් එ ආදරෙම වින්දා
රොස තොල් වලින් මෙ වෙදනාව සින්දා
රැ හින ගානෙ ඇවිත් පාලු හිතෙ ලැගුම් ගත්ත ඔයා
බැල්මෙන් පවා ජිවිතෙට සුවය දුන්නා
මන් ඇබ්බැහිවෙලා ආත්මෙන් එ ආදරෙම වින්දා
ඉස්සර ඉදන් ලන්වුන කවුරුත් දුන්නෙ දුක විතරයි
ඉවසන්නෙ කොහොම මතක හිත මරද්දි දැස් රතුවි මාව වෙව්ලයි
එ කාලෙ ගෙවි හොදම කෙනා ඇවිත් මගෙ හිනෙට දිශාව පෙන්නයි
ඔය හැර වෙන කවුරුත් පතන්නෙ නැ මගෙ අන්තිම හුස්මත් නුබයමයි
ලැබුනොත් ගොඩ නොලැබුනොත් අන්ගොඩ
පපුවෙ කොටාගෙන නම ආදරෙ කලා උපරිම
පවසන්නම් නොකියපු රහසක් ඉවසන්න බැහැ තව
මන් ආදරෙයි නුබට කෙල්ලෙ දෙනවද අත
අතගිලි පටලන් යන්න ආසයි දුර ඇත
නුබ එක්ක ලන්වෙලා ඉන්න ඔනෙ හැම බවයක් පසාම
එක බැල්මෙන් වශි හී සර විද්ද කෙල්ල
මන් ගන්නෙ කරකාර පරදින් නැ මෙ කොල්ලා නුබටමයි මෙල්ල
නුබේ රිදුනු හිත සනසන්නම් ආදරෙන්
මේ කතාවෙ රැජින නුබයි පිලිගන්නම් සාදරෙන්
බැ උපමා කරන්න නුබෙ රුව අරුමයක්
මන් තෙරුම් ගත්තා නුබ මට මැව්ව තිලිනයක් කෙල්ලෙ
රොස තොල් වලින් මෙ වෙදනාව සින්දා
රැ හින ගානෙ ඇවිත් පාලු හිතෙ ලැගුම් ගත්ත ඔයා
බැල්මෙන් පවා ජිවිතෙට සුවය දුන්නා
මන් ඇබ්බැහිවෙලා ආත්මෙන් එ ආදරෙම වින්දා
රොස තොල් වලින් මෙ වෙදනාව සින්දා
රැ හින ගානෙ ඇවිත් පාලු හිතෙ ලැගුම් ගත්ත ඔයා
බැල්මෙන් පවා ජිවිතෙට සුවය දුන්නා
මන් ඇබ්බැහිවෙලා ආත්මෙන් එ ආදරෙම වින්දා