සඳවතක් Lyrics
දුටුවදාම රූ රෑ සද වගෙ සිනා පෑ..
මගෙ හිතෙ ඇදි ඈ මතකයෙ නිමක් නෑ..
ඔබ දැක්ක දා ඉදන් පෙම් බැන්දා මා හිතින් කිරිල්ලියෙ..
ඔයා මගෙ..
ආලෙ මල් කතා පොතෙ මගෙ පෙම් කුමාරියෙ
ආස රූ ලයාවියේ ඔබ සදවතක් වගෙ//..
නිල්ලට පෙනෙනා සුදු සුමුදු මුඅගෙ දිලෙනා
ලස්සන සොබනා අත ගනිමි ලගම දින මා
රූ මන කලබා හැඩ කාරි මුකුලු කරනා
තොල් පෙති සිබිනා හැම රෑම හින මැවෙනා
ආලෙ මල් කතා පොතෙ....
ඉස්සර සිටි මා තනි පාලු අදුර මැකුනා
හිත් පැටලැවුනා මගෙ ආලෙ පොට්ටු පිපුනා
ලස්සන කතනා හැම සවන පිනන අගනා
කෝමල ලලනා මගෙ දිවිය සරසවනවා..
දුටුවදාම රූ රෑ සද වගෙ සිනා පෑ....