ආදරෙයි මං ආදරෙයි (නුඹ විතරමයි හිත නුඹටමයි)

Adarei Man Adarei (Nuba Witharamai)


ආදරෙයි මං ආදරෙයි (නුඹ විතරමයි හිත නුඹටමයි) Lyrics

මේ හැගුම් අහසට දමා..
නුඹ රහසිනුත් හිනැහුනා....
දුක හිතෙන ඇස් දෙක පුරා...
ඔය කෝලකම් දැවටුනා....//

නුඹ විතරමයි හිත නුඹටමයි
ආදරෙයි මං ආදරෙයි...

නෑ කවුරුවත් හිත හදන්නට හිදිනා පන වාගේ වැටෙනා හුස්ම ටික රකිනා.....
හෙමි හෙමින් රහසින් පපුයඩි තියලා ඔය හිනාවත් ලොකු වෙලාවක් හිතුනා....

නුඹ විතරමයි හිත නුඹටමයි
ආදරෙයි මං ආදරෙයි...//

Video thumbnail