මේ කොල්ලා මදාවී මගෙ දෑත පතාවී
කටකාර කතා දී දේ දෝතින් දෝතින්
මං කෙල්ල සරාගී මනමාල ඉනාදී
නුඹෙ දෑස මුලාවී මේ රූපෙන් රූපෙන්
හේ කොඤ්ඤං කොඤ්ඤං වාගේ
මඤ්ඤං මඤ්ඤං රාලේ
දෝදු නෑ හාදූ බෑ පාරෙ
හොඳ හැටි දෙඤ්ඤං දෙඤ්ඤං ආලේ
පුච්චං පුච්චං කාලේ
ඉන්නම් වාවන් වේනම් වාහේ
හොඳ පොල් තෝරන්න ඕනේ නම් හොල්ලන්න ඕනේ නෝනා
මං ගමේ කොල්ලා දන්නෝ ලෙල්ලෙන් පැහිච්චා තෝරන්නත්
වට්ටක්කේ කොහෙත් වික්කේ ඒකේ හැදෙන්නෙ බර මැන්නත්
දිරවනෝනම් බං වහත් මොකෝ කන්නයි මට ඕනා
කොනත් නුනා මනාසේ දැන්නම් කණා වගේ උනේ ඇස් ඇරන්
ගෙන්ද ගමෙන් ගෙනා තෙලේ පෙට්ට ගමෙන් හංගා ඇයි ගනන්
අකලට බැල්ම දීලා පාවේ ලීලා දන්නෝ දාගන්න දපනේ
උඹ සෙල්ලම් දාලා සල්ලන් වේලා කියන්නෙ දැන් බණනේ
හේ කොඤ්ඤං කොඤ්ඤං වාගේ
මඤ්ඤං මඤ්ඤං රාලේ
දෝදු නෑ හාදූ බෑ පාරෙ
හොඳ හැටි දෙඤ්ඤං දෙඤ්ඤං ආලේ
පුච්චං පුච්චං කාලේ
ඉන්නම් වාවන් වේනම් වාහේ
නෝනා මොකෝ ගනන්
මේ පිනා තඩි ගොනා
පස්සෙන් එන්නේ
පන්නා පන්නා ආලේ
කියන් පුන පුනා
හේ කොඤ්ඤං කොඤ්ඤං වාගේ
මඤ්ඤං මඤ්ඤං රාලේ
දෝදු නෑ හාදූ බෑ පාරෙ
හොඳ හැටි දෙඤ්ඤං දෙඤ්ඤං ආලේ
පුච්චං පුච්චං කාලේ
ඉන්නම් වාවන් වේනම් වාහේ