ඔබ දැන් කීවත්

Oba Dan Keewath  


ඔබ දැන් කීවත් Lyrics

ඔබ දැන් කීවත් කඳුලු සලා
හිතේ දුක වෑහෙනා හැඟුම් දවා
හඬන හිතේ දුකක් තවරලා
මතකය වී දුර ගියා

අවසානයක් නැති ආලයක්දෝ
රිදවනා මේ තරම්
දැනුනේම නම් දැන් පාළුවක්මයි
ජීවිතේ අදුරේ හෙලනා

මුළු ලෝකයක් වැනි හීනයක් මේ
ගිලිහුනේ ජීවිතෙන්
හිතුවේම නම් ලංව් හිදින්නයි
ආදරේ නුඹගේ විඳලා

ඔබ දැන් කීවත් කඳුලු සලා
හිතේ දුක වෑහෙනා හැඟුම් දවා
හඬන හිතේ දුකක් තවරලා
මතකය වී දුර ගියා

Video thumbnail