නොපෙනෙනා දුරක (හැම රෑම ගානේ) Lyrics
හැම රෑම ගානේ
ඉඟි කෝල පෑවේ
නුඹමයි හිතේ හැඩවෙනා
ඔය දෑස මානේ
නුඹ දුන්නු ආලේ
සිහිනෙන් පවා මැවෙනවා...
Bridge:
ඉන්නට මා හා මගේ ලෝකේ
නුඹ පමණයි මට ඕනේ
සිහිවෙනවා හිත මාගේ කියනවා
Chorus:
නොපෙනෙනා දුරක මා
තනිවෙලා හිදිමි මා
හිත පුරා ඇවිලෙනා ආදරේ....
මාරුතේ දැවටිලා
පාවෙලා නුඹ ගියා
ජීවිතේ වේදනා තේරුනා...
Verse:
ලඟින් හිද නුඹේ සනසන්නට
දැනෙන්නට හිතක් නෑ තව මට
විදින්නට ඔබේ අද සෙනෙහස නෑ
Bridge:
ඉන්නට මා හා මගේ ලෝකේ
නුඹ පමණයි මට ඕනේ
සිහිවෙනවා හිත මාගේ කියනවා
Chorus:
නොපෙනෙනා දුරක මා
තනිවෙලා හිදිමි මා
හිත පුරා ඇවිලෙනා ආදරේ....
මාරුතේ දැවටිලා
පාවෙලා නුඹ ගියා
ජීවිතේ වේදනා තේරුනා...