හීන් කලුවරේ රගදී මා හද විලේ
කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ
පහන් තරුව සේ දිලිහී මා අම්බරේ
සොමි කැන් දී ආදරේ එක් තැන් වෙමු ජීවිතේ...
පෙම් දෑස දෙන පහස මා මනස රැදි සතුට
දිවි තිරය මත අදින රූසිරි බලන්
හීන් කලුවරේ රගදී මා හද විලේ
කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ...
රැ නින්ද සේමා නෙතු හා යා වෙලා
සිතුවිල්ල වේ සැමදා....//
හස කැකුල මුව උදුල දුක් කදුල පිස සතුට
ජීවිතය හැඩ කරන විසිතුරු බලන්
හීන් කලුවරේ රගදී මා හද විලේ
කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ...
දේවින්දීයේ මා නුබෙ පෙම් සිනා
සැනසිල්ල වේ මට සදා...//
හස කැකුල මුව උදුල දුක් කදුල පිස සතුට
ජීවිතිය හැඩ කරන විසිතුරු බලන්
හීන් කලුවරේ රගදී මා හද විලේ....
පෙම් දෑස දෙන පහස මා මනස රැදි සතුට
දිවි තිරය මත අදින රූසිරි බලන්
හීන් කලුවරේ රගදී මා හද විලේ
කීකරු මා දාවලේ සිසුවී පෙම් පාසලේ...
පහන් තරුව සේ දිලිහී මා අම්බරේ
සොමි කැන් දී ආදරේ එක් තැන් වෙමු ජීවිතේ...