ආල ෆැන්ටසියේ (රියැලිටියේ මා රවටා)

AALA FANTASIYE (Riyalitiye Maa Rawata)


ආල ෆැන්ටසියේ (රියැලිටියේ මා රවටා) Lyrics

රියැලිටියේ මා රවටා…..
නුඹේ මායාවම සෙව්වා…..
මිරිගුවක් වන බව මට දැනුනා….

Chorus
මැවෙනා නුඹේ රුව…..දනවයි මට ආලය…..
මැවෙනා නුඹේ රුව…..දනවයි මට ආලය…..
රියැලිටියේ හිමිනොවනා ප්‍රේමය….
ආල ෆැන්ටසියේවත් හමුවෙයි ප්‍රේමිය……

Verse 02
දෙහිතක් මැද මා අවතැන් වී ගියා….
රා ගිනි අවුලා සීලය කඩවුනා...//
නුඹ ඇති ෆැන්ටසියටම මා නතුවී ගියා.....
රියැලිටියම මා හට ක්ෂිතිජය වී ගියා….

Video thumbnail