දුරින් හිද මා (මැව්ව කතා)D

Mauwa Katha (Durin Hida)


දුරින් හිද මා (මැව්ව කතා)D Lyrics

කීව නිසා ඉවසන්න කියා මං
පමණ ගෙවා ඉවසන්න ඇති
හීන සොයා තව දුක් වින්දා මං
තාම ඔයා එය දන්නෙ නැති

හිනැහෙන්න හිතා හැරයන්න ගියා නම්
යන්න ඔයා වරදින්නේ නැති...
යන්න ඔයා වරදින්නේ නැති...

දුරින් හිඳ මා බලා ඉන්නම්
ඔබේ මතකෙන් මැකී යන්නම්
හීන හොයලා මාව හැරදා
ඈත ගිය පාර බලා ඉන්නම්...
ඈත ගිය පාර බලා ඉන්නම්...

දුරින් හිඳ මා බලා ඉන්නම්
ඔබේ මතකෙන් මැකී යන්නම්
හීන හොයලා මාව හැරදා
ඈත ගිය පාර බලා ඉන්නම්...
ඈත ගිය පාර බලා ඉන්නම්...

Rap Verse

බලා හිදිමි මං ඈත ගිය පාර
මම නුඹ වෙනුවෙන් මැව්ව ඒ හීන කෝඩුකාර
දෙන්නා දෙතැනක දැන් තනිව ප්‍රේමෙ නෑ සරුසාර
අන්දකාර සිතුවිලි වෙලාගෙන හැමරෑක

පතන්නෙ වෙන්න සුබ ගියත් මගින් හැර
අබියසෙ නුඹෙ ඉන්න මම ගත්ත හුගක් වෙර
නුඹ ඈතට මගෙන් සුලගක්වී ගියා ගොඩක් දුර
මලක් උනත් ලස්සන උනත් කෝමත් වෙලා යන්නෙ පර

පැතුමන් මේ හිතින් කියන්නෙ වරදින්නෙපා
සතුටක් නැති තැනක මොහොතක් ලග ඉන්නෙපා
කරන්න බැරි දේවල් මුසාවෙන්නම් පවසන්නෙපා
වුන දේවල් අපිට වෙන කාටත්ම වෙන්නෙපා

කීව නිසයි ඉවසුවෙ පමණට වඩා
පලක් නෑ ඉතින් තවත් හිත හිත හඩා
මගින්ම නිමි නැ මේ ප්‍රෙමෙ කල් සදා
හිනාවයි ඔනි.. නෑ දෙයක්නම් ඊට වඩා

 

මැව්ව කතා පවසන්න එපා මං
බොරුව කියා ළග උන්නේ නැති
වෙන්න සමා දුක් වෙන්න උනානම්
ඔබව සොයා යළි එන්නේ නැති

දුක් වෙන්නේ මා හිනැහෙන්නේ ඔයා නම්
ඊට වඩා මට ඕනේ නැති...
ඊට වඩා මට ඕනේ නැති...

දුරින් හිඳ මා බලා ඉන්නම්
ඔබේ මතකෙන් මැකී යන්නම්
හීන හොයලා මාව හැරදා
ඈත ගිය පාර බලා ඉන්නම්...
ඈත ගිය පාර බලා ඉන්නම්...

දුරින් හිඳ මා බලා ඉන්නම්
ඔබේ මතකෙන් මැකී යන්නම්
හීන හොයලා මාව හැරදා
ඈත ගිය පාර බලා ඉන්නම්...

ඈත ගිය පාර බලා ඉන්නම්..

 

Video thumbnail