මිලාන හීන පේන Lyrics
හිතකින් නොවෙද කීවේ
අපි අපගෙමයි කියා
නැතිනම් ඔහොම ඉන්නෙ ඇයි ඈතින් ඔයා
මිලාන හීන පේන රෑමේ ඔබ නෑනේ
ලඟ නැති ශෝකේ දවනවානේ මගෙ ප්රාණේ
හිතකින් නොවෙද කීවේ
අපි අපගෙමයි කියා
නැතිනම් ඔහොම ඉන්නෙ ඇයි
ඈතින් ඔයා..//
පෙනෙනා තෙක් මානේ රැඳීලා එදා
හැමදාම වැරදිමයි කලේ දැන දැනත් ඔයා
හිමි නොවූ සංසාරේ තියෙනා තුරා
යලි නොයන ඔබට ආදරේ තව තවත් කලා
හිතකින් නොවෙද කීවේ
අපි අපගෙමයි කියා
නැතිනම් ඔහොම ඉන්නෙ ඇයි
ඈතින් ඔයා..//