ඉගිල්ලී (සෙවණැල්ලක් වගේ)

Igilli (Sewanallak Wage)


ඉගිල්ලී (සෙවණැල්ලක් වගේ) Lyrics

සෙවණැල්ලක් වගේ රැදිලා හදවතේ
අද මට වින කලේ ආදරයයි ඔඹේ
මට ආයෙත් ප්‍රාතිහාරෙන් අතීතෙට යන්න පුලුවන්නම්
ඔබට කැමති නොවී තනියෙන් නින්න තිබුණා

ඉහිල්ලී ගිය ඔඹව ඇරෙන්න
හිමිවුනත් සියල්ල
මතකයෙන් මකන්න මට
නොහැකි වෙයි ඔයාව

කුසුමක් මෙන් රැකපු අපි අතරේ තිබුණු
සම්බන්දෙන් ඉතුරු පැරදීමයි මිලන වූ
මට ආයෙත් ප්‍රාතිහාරෙන්
අතීතෙයට යන්න පුලුවන්නම්
ඔබට කැමති නොවී
තනියෙන් නින්න තිබුණා

ඉහිල්ලී ගිය ඔඹව ඇරෙන්න
හිමිවුනත් සියල්ල
මතකයෙන් මකන්න මට
නොහැකි වෙයි ඔයාව

විශ්වාසේ කඩපු නොමරා මා මරපු
ඔබ ගැන නෑ කිසිදූ තරහක් සත්තමයි වස්තූ
මට ආයෙත්‍ය් ප්‍රාතිහාරෙන්
අතීතෙට යන්න පුලුවන්නම්
ඔබට කැමති නොවී
තනියෙන් නින්න තිබුණා

ඉහිල්ලී ගිය ඔඹව ඇරෙන්න
හිමිවුනත් සියල්ල
මතකයෙන් මකන්න මට
නොහැකි වෙයි ඔයාව

Video thumbnail