අකල් වැස්ස

Akal Wessa


අකල් වැස්ස Lyrics

අකල් වැස්සට පතිතවී...
ඔබේ දෙනෙතට හසු වෙවී....
ඔහේ සුලඟක් පාව ආදෙන්....
ආයෙමත් අපි හමුනොවී...

හමුවෙවී යලි වෙන් වෙවී...
වින්ද දුක් කඳ නෑ නිවී..//
ආයෙමත් හමුවී රිදෙන්නට..
හිතක් නෑ තව ඉතිරිවී...

හමන මාරුතයේ හැපී...
ලදලු පත් විසිරෙන තැලී..//
වැස්ස දසවක මවා ගනු...
නොසිත ඔබ තනි කල හැටි...

අකල් වැස්සට පතිතවී...
ඔබේ දෙනෙතට හසු වෙවී....
ඔහේ සුලඟක් පාව ආදෙන්....
ආයෙමත් අපි හමුනොවී...

Video thumbnail