හිත රිදුන හැමදාම Lyrics
හිත රිදුන හැමදාම සැනසූවේ මන් නේද
කවුරුත් නැති දාක තනි මැකුවේ වෙන කවුද //
එහෙව් උන්නු මන් එක්ක ️
අමනාපකම් මොකද ️
දෙනුවන් කතා මියෙදිලා//️️
හිත රිදුන.....
හැංගිලා ඇස් කොනේ වේදනා යට
ඉන්න බෑ ආය නම් කදුලු එක් කොට
මේ තරම් කාරනා එක් වුනත් කදුලට
හඩන්නට තහනම් පිරිමි හිතකට //
රලු පපුවේ ඉකි ගසයි වේදනා
නිල් දෙනුවන් මා නිසා හිනැහිලා️
ඇවිදින් ගිහින් නොකියාම වෙන් වෙලා
සෙල්ලම් කලේ ඇයි හිත එක්කලා //