සුදු ගවුමෙ ඇයි

Sudu Gavme Ai 


සුදු ගවුමෙ ඇයි Lyrics

සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ

දැන් නම් ඉතින්
ගෙදරින් බනී නංගෝ
බොර ගං දියේ

මල් යැයි ඈදී

අයියේ මගේ
ගන්නැයි ගියේ මං

ගං දෑල නම්

නපුරුයි වගේ

නාඩන් නගේ
මං දැන් ලගින් ඉන්නේ
අයියා මගේ

කවදත් හොදයි

සැමදා ලගින්
ඉන්නේ මගේ පණ සේ

__RamithaNB___

පුන්පෝදා සෑ මළුවේ
මට පිටුපා ඔබ උන්නේ
සිටියා බලා ඔබ හිනැහෙයි කියා
දුටුවේ නෑ පියමං කලා
සද එළියේම නොපෙනී ගියා...

සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ

දැන් නම් ඉතින්
ගෙදරින් බනී නංගෝ
බොර ගං දියේ

මල් යැයි ඈදී

අයියේ මගේ
ගන්නැයි ගියේ මං

__RamithaNB___

අප්පච්චි ලග උන්නා
නැද්දෝ අයියා දුටුවේ
හිනැහෙමිකියා මා සිතුවත් හොරෙන්
දුක ඉවසාන පිටුපා ගියා
ඒ දුක් ගින්න හදෙහි දරා

සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ

දැන් නම් ඉතින්
ගෙදරින් බනී නංගෝ
බොර ගං දියේ

මල් යැයි ඈදී

අයියේ මගේ
ගන්නැයි ගියේ මං

ගං දෑල නම්

නපුරුයි වගේ

නාඩන් නගේ
මං දැන් ලගින් ඉන්නේ
අයියා මගේ

කවදත් හොදයි

සැමදා ලගින්
ඉන්නේ මගේ පණ සේ

Video thumbnail