විකසිත චේතනාවක
ඔබ හා මා සැදෑවක
දොඩමළු උන අතීතය..
මගෙ මතකේ තියාගන
කල් ගෙවනවනව හැරෙන්නට
වෙන නෑ විසදුමක් අද...
ගත වූ ඒ කාලේ අවිහිංසක...
පෑයූ සද වාගෙයි පසළොස්වක..
රෝස මල් කුමාරියේ..
ඔබ මට මැවිල පෙනෙන්නේ..
මොන හේතුවටද නෑ වැටහෙන්නේ..
හෝ..අපි වැරදි වෙලාවේ..
සමහර තීරන ගත්තේ..
ඒ හින්දයි හිත කරදර වෙන්නේ..හෝ.. හො හො හෝ...
නැගෙනා ගිනි දැල් මෙන්
මනසේ දැවෙනා මාගේ
වේදනාවට..
ඔබ මකුළු දැලෙන් නවතාගෙන..
මම මොනව ඔබෙන් අරගන්නද..
රෝස මල් කුමාරියේ..
ඔබ මට මැවිල පෙනෙන්නේ..
මොන හේතුවටද නෑ වැටහෙන්නේ..
හෝ..අපි වැරදි වෙලාවේ..
සමහර තීරන ගත්තේ..
ඒ හින්දයි හිත කරදර වෙන්නේ..හෝ.. හො හො හෝ...
නොදොඩා ඉන්නම් මං
ලොවටම හඬගා ඔබගේ
රංගනේ ගැන...
හිත මිතුරු සුළං වෙනදා ලෙස..
ඔබ කොහෙද කියා අසනා විට..
රෝස මල් කුමාරියේ..
ඔබ මට මැවිල පෙනෙන්නේ..
මොන හේතුවටද නෑ වැටහෙන්නේ..
හෝ..අපි වැරදි වෙලාවේ..
සමහර තීරන ගත්තේ..
ඒ හින්දයි හිත කරදර වෙන්නේ..හෝ.. හො හො හෝ..