රෝස කුසුම (මගේ හදේ පිපි තිබුණ)

Rosa Kusuma


රෝස කුසුම (මගේ හදේ පිපි තිබුණ) Lyrics

මගේ හදේ පිපී තිබුණ රෝස කුසුම කෝ...
රෝස කුසුම කෝ...
පිපී පිපී සුවඳ හමා
පර වුනේ මොකෝ...
පර වුනේ මොකෝ...

බැන්දා වූ ආදරෙන්
හද මල මෝදු වී යයී...
බැන්දා වූ ආදරෙන්
හදමල මෝදු වී යයී...
පිපී පිපී සුවඳ හමා
පර වුනේ මොකෝ...
පර වුනේ මොකෝ...

නුඹ ආදා සිට ආදරෙන්
ජීවිතයේ ගිම් නිවෙයි...
ඉතින් කෙලෙස ඉවසම්දෝ...
මගේ රෝස මල් කැකුලේ...
මගේ රෝස මල් කැකුලේ...

Video thumbnail