සරුවත් හදලා රසකර දෙන්නම්
මල් මල් දේදුනු රොකට් යවන්නම්
ලුණු මිරිස් වගේ ගලපලා දෙන්නම්
පෙම් ඔංචිල්ලාවේ පද්දන්නම්
කලු කොල්ලෙක් උනත් නගේ ඉඳහිටවත් මදෙස බලාපන්
නුඹ ඉක්මන් නොවී නගේ සිතේ මගේ සතුට තියාපන්
ගමේ නැටුම් නට නටා හිටියත් රියල් එකා
බොරු චාටු කතා නෑ මේ මගේ ලඟා
කලු කොල්ලෙක් උනත් නගේ ඉඳහිටවත් මදෙස බලාපන්
එප්පඩිතා එප්පඩිතා සොල්ලි වේල ඉල්ලේ කෙල්ලේ
හේ...
නෙත් හීන මවා අපි කතා කලා
අරුම පුදුම විසේ මා උමතු කලා//
මොන කොල්ලෙක් හිටියත් ලෝකේ
මේ කලු කොල්ලා තමයි නගේ උඹට කැපෙන්නේ
කලු කොල්ලෙක් උනත් නගේ ඉඳහිටවත් මදෙස බලාපන්
එප්පඩිතා එප්පඩිතා සොල්ලි වේල ඉල්ලේ කෙල්ලේ
Rap Lyrics
මම කලු යකා නෙවේ හොඳ එකා
පිලිගන්න එපා ඔව්වා බොරු කතා
නුඹවම පතා ආලේ හැඟුම් ගොතා
තනිකඩ තාම සුදෝ නුඹ නිසා
පපර නටලා අඟර දඟර දාන පාන බඹර විසේ
දෙතොල හපලා පැනිය හලන Beauty කිරා මෝස්තරේ
හැම සැරටම වඩා සැර ඔය ලැසි ගමන නුඹගේ හීන් සැරේ
වරං අරන් අපි දෙන්නා යන්ද වට හත කැරකිලා පැණි හඳේ
ගස්සලා පද්දලා මට රවලා පුප්පන්න හැප්පෙන්න එපා
ඔන්න මම දන්න ගහේ කොළ කඩලා මටම පෙන්නන්න එපා සුදු කොකා